බ්‍රිතාන්‍යයේ හැසිරීම යුරෝපා සංගමයේ උදහසට.

Thursday, 24 January 2013 - 8:47

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B6%A7.

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වන්නේද යන්න පිළිබඳව ජනමත විචාරණයකට යා හැකි බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරොන් සිදුකළ ප්‍රකාශයට යුරෝපා සංගමයේ රටවල් කිහිපයකින් දැඩි විරෝධයක් එල්ලවී තිබෙනවා. අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය හෙළා දකිමින් ජර්මනිය සහ ප්‍රංශය සඳහන් කර ඇත්තේ රටවල් 27 ක් නියෝජනය කරන යුරෝපා සංගමය සම්බන්ධයෙන් තනි තීරණයක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරොන්ට ගැනීමට නොහැකි බවයි. කෙසේ වෙතත් තමන් මෙලෙස ජනමතය විමසීමට අදහස් කළේ බ්‍රිතාන්‍ය ජනතාව යුරෝපා සංගමය සම්බන්ධයෙන් කළකිරීමෙන් පසුවන නිසා බවයි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories