මාස 4කදී වරෙන්තු 72,000ක් ක්‍රියාත්මකයි.

Friday, 25 January 2013 - 18:48

%E0%B6%B8%E0%B7%8F%E0%B7%83+4%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+72%2C000%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A%E0%B6%BA%E0%B7%92.


නීතිය සහ සාමය නිසි අයුරින් රැකීමට පොලීසිය කටයුතු කළහොත් ජනතාවගේ ගෞරවය නොඅඩුව ලබා ගත හැකි බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ පොලීස් සේවයේ ඇගයීම් වෙනුවෙන් මහගරම ජාතික තරුණ සේවා සභාවේ අද (25) පැවැති උත්සවයක් අමතමින්.

[MP3]s52115_1[/MP3]

මෙම අවස්ථාවට එක්වූ පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් කියා සිටියේ කාලයක් තිස්සේ ක්‍රියාත්මක නොවූ වරෙන්තු 93,000කින් 72,000ක ප්‍රමාණයක් ගත වූ මාස 4 ඇතුළත ක්‍රියාත්මක කර අවසන් කර ඇති බවයි.

 
[MP3]s52115_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories