ආත්මාර්ථකාමී දරුවන් නිර්මාණය කරන්න එපා. - ජනපති.

Saturday, 26 January 2013 - 7:41

%E0%B6%86%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A%E0%B7%8F%E0%B6%B8%E0%B7%93+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.

ආත්මාර්ථකාමී නොවන දරුවෙකු ගොඩනැගීමට නම් පරිසරයෙන් උගත හැකි සියල්ල ඉගෙන ගැනීමට දරුවන්ට ඉඩ ලබාදිය යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ඒ, මතුගම - ශාන්ත මේරි විද්‍යාලයේ ඊයේ (25) පැවැති උත්සවයක් අමතමින්.

 
[MP3]s52129[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories