කලමුල්ල මුහුදේ අතුරුදන් පුද්ගලයා සොයා තවමත් මෙහෙයුම්.

Sunday, 27 January 2013 - 7:46

%E0%B6%9A%E0%B6%BD%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A.

පයාගල - කලමුල්ල මුහුදු තීරයේ දියනෑමට ගොස් අතුරුදන් වූ පිළියන්දල පදිංචි 48 හැවිරිදි පුද්ගලයා මෙතෙක් සොයාගෙන නැතැයි පොලිසිය ප්‍රකාශ කළා. ඊයේ පස්වරුවේ ඔහු ඇතුළු සිව් දෙනෙකු රළ පහරකට හසුවී ගසාගෙන ගිය අතර, ඉන් දෙදෙනෙකුගේ මෘත ශරීර සොයා ගත්තා. අනෙක් පුද්ගලයා මුදා ගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ. මියගොස් තිබුණේ පිළියන්දල පදිංචි 08 හැවිරිදි පිරිමි දරුවෙකු සහ 20 හැවිරිදි තරුණයෙකුයි.

මේ අතර, ත්‍රිකුණාමලය - කුච්චවේලි - පුඩවිකට්ටුව කලපුවේ ඔරුවක් පෙරලීමෙන් එකම පවුලේ සහෝදරිය සහ සහෝදරයෙකු ද ඊයේ ජීවිතක්ෂයට පත්වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories