ඕස්ට්‍රේලියානු දූත පිරිසක් අද ලංකාවට.

Sunday, 27 January 2013 - 7:53

%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%AF%E0%B7%96%E0%B6%AD+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7.

ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තු කණ්ඩායමක් අද ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව එරට වාර්තා ප්‍රකාශ කළා.  ඕස්ට්‍රේලියාවේ නියෝජ්‍ය විපක්ෂ නායක ජූලි බිෂප්ගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කණ්ඩායම මෙරට දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් සමග සාකච්ජා පවත්වනු ඇති. ඔවුන් එහිදී මිනිස් ජාවාරම් පිළිබඳව වැඩි අවධානයක් යොමුකරනු ඇතැයි  ඕස්ට්‍රේලියානු වාර්තා ප්‍රකාශ කළා. මෙම නියෝජිත පිරිස උතුරේ සංචාරය කිරීමටද නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories