ජාතිවාදයට ඉඩ දිය නොහැකියි. ජනපති.

Monday, 28 January 2013 - 7:26

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7+%E0%B6%89%E0%B6%A9+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%92.+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.



ජාතිවාදයට යළි හිස එසවීමට ඉඩ නොතැබීම සියළු ශ්‍රී ලාංකිකයන්ගේ වගකීමක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළා. එකිනෙකාට ගරු කරන සමාජයක් තුළින් අප සංවර්ධනය කරා යා යුතු බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ නාරාහේන්පිට - අභයාරාම විහාරස්ථානයේ උමං විහාරය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින්.

 
[MP3]s52252[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories