ශ්‍රී ලාංකික කාන්තාවක් ඩුබායි නුවර ගොඩනැගිල්ලකින් වැටී මියයයි.

Monday, 28 January 2013 - 10:35

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A9%E0%B7%94%E0%B6%B6%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.


ඩුබායි හි පවිත්‍රතා සේවිකාවක ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකික 26 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවක් එහි ගොඩනැගිල්ලක සිව්වන මහලේ බැල්කනියෙන් බිමට පැන ජීවිත හානි කරගෙන ඇති බව එමිරේට්ස් ටුවෙන්ටි ෆෝ සෙවන් වෙබ් අඩවිය වාර්තා කළා. ඇය එහි සේවය සඳහා පැමිණ ඇත්තේ මීට මාස 4 කට පෙරයි. ඩුබායි ජාත්‍යන්තර නගරයේ පවිත්‍රතා සේවිකාවන් සඳහා වෙන් කෙරුණු නිවහන් ගොඩනැගිල්ලකින් බිමට වැටී ඇය මියගොස් සිටි බවයි එරට පොලීසිය වාර්තා කළේ. ඇය සේවය කළ ආයතනයේ හිමිකරුද ශ්‍රී ලාංකිකයෙකු බව සඳහන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories