නව අමාත්‍ය මණ්ඩල සංශෝධනය පිළිබඳව එක්සත් ජාතික පක්ෂය විසින් අද පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවේදීද අදහස් පළවුණා. ඊට එක්වූ එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක කියා සිටියේ අමාත්‍යවරුන් මාරු කිරීමෙන් රටේ ප්‍රශ්න විසඳිය නොහැකි බවයි.
[MP3]s52283[/MP3]
Follow US
Most Viewed Stories