ජම්බෝ කැබිනට්ටුව ඉලාස්ටික් වෙලා. - ජවිපෙ.

Monday, 28 January 2013 - 18:52

%E0%B6%A2%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%9D+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%89%E0%B6%BD%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8F.+-++%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99.

රජය අද (28) සිදුකළ අමාත්‍ය මණ්ඩල සංශෝධනය පිළිබදව විපක්ෂයේ දේශපාලන පක්ෂවලින් සහ ජනතාවගෙන් විමසීමක් කිරීමට හිරු ප්‍රවෘත්ති අංශය තීරණය කළා.

 

එක්සත් ජාතික පක්ෂය අද (28) පැවැත් වූ මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ ආණ්ඩුවේ නොහැකියාව වසා ගැනීම සඳහා මෙලෙස අමාත්‍ය මණ්ඩල සංශෝධනයකට ලක් කර ඇති බවයි.

 

[MP3]s52310_1[/MP3]                       

 

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

 

[MP3]s52310_2[/MP3]                                               

 

අමාත්‍ය මණ්ඩලය සංශෝධනයකට ලක් කිරීම ජනතාවගේ සැබෑ ප්‍රශ්න මගහැර යාමට ආණ්ඩුව ගත් උත්සාහයක් බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත පෙන්වා දෙනවා.

 

[MP3]s52310_3[/MP3]                                      

 

කෙසේ වෙතත් අද (28) සිදුවූ අමාත්‍ය මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් ජනතාව දැක්වූයේ මෙවන් අදහසක්.

 
[MP3]s52310_4[/MP3]                  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories