මානව හිමිකම් අභියෝගයට මුහුණදීමට ප්‍රායෝගික සැලසුම්.

Tuesday, 29 January 2013 - 12:34

%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A.

රටට එරෙහි බලවේග යුද්ධය අවසන්වීමෙන් පසුවත්, ක්‍රියාත්මක වෙමින් පවතින බව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරිස් පවසනවා. ඔහු එම අදහස් පළ කළේ හම්බන්තොට ඊයේ (28) පැවැති උත්සවයක් අමතමින්.

 
[MP3]s52351_1[/MP3]                                                       

 

මානව හිමිකම් අභියෝගවලට මුහුණදීමට රජය සතුව ප්‍රායෝගික වැඩපිළිවෙලක් පවතින බව ද විදේශ අමාත්‍යවරයා මෙහිදී තවදුරටත් කියා සිටියා.

[MP3]s52351_2[/MP3]             



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories