ජෝන් කේරී ඇමරිකානු නව රාජ්‍ය ලේකම්වරයා ලෙස පත් කෙරේ.

Wednesday, 30 January 2013 - 9:29

%E0%B6%A2%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9A%E0%B6%BB%E0%B7%93+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B1%E0%B7%80+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A.

ඇමරිකා එක්සත් ජනපදයේ නව රාජ්‍ය ලේකම්වරයා ලෙස ජෝන් කේරි එරට සෙනෙට් සභාව විසින් පත් කර තිබෙනවා. ඔහු ජනාධිපති බැරක් ඔබාමාගේ දෙවැනි ධුර කාලයේ දී රාජ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කරනු ඇති. ජෝන් කේරි 2004 වසරේ දී ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට තරග වැදී ඇති අතර එහිදී හිටපු ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් හමුවේ පරාජයට පත්වුණා. ජෝන් කේරී රාජ්‍ය ලේකම් ධුරයට පත්වූයේ හිලරි ක්ලින්ටන් සිය ධුරයෙන් විශ්‍රාම යාමත් සමගයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories