පශූ වෛද්‍යවරුන් ලිප්ටන් වටරවුමේ.

Wednesday, 30 January 2013 - 12:57

%E0%B6%B4%E0%B7%81%E0%B7%96+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%8A%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%A7%E0%B6%BB%E0%B7%80%E0%B7%94%E0%B6%B8%E0%B7%9A.


රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින් ලෙඩ නිවාඩු දමා අද (30) කොළඹ ලිප්ටන් වටරවුමේ විරෝධතාවයක නිරත වුණා. ඒ, 6 / 2006 චක්‍රලේඛයට අනුව සේවා ව්‍යවස්ථාව සංශෝධනය කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් බී.එම්.එම්. ඒකනායක.

 [MP3]s52418[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories