ගාලූ නගරාධිපති පත් කිරීමට එරෙහිව අතුරු තහනමක්.

Friday, 01 February 2013 - 12:43

%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%96+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.


ගාල්ල මහනගර සභාවට නව නගරාධිපතිවරයෙකු පත් කිරීම වළක්වාලමින් දකුණු පළාත්බද මහාධිකරණය අද (01* අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා විසින් පසුගියදා ධුරයෙන් ඉවත් කළ හිටපු නගරාධිපති මෙත්සිරි ද සිල්වා අද අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි විනිසුරු කේ.ඞී.කේ. හිරිබුරේගම මෙම නියෝගය නිකුත් කළේ. ලබන මස 7 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි අදාළ නියෝගය නිකුත් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් අදහස් දැක්වූ ගාල්ල මහනගර සභාවේ හිටපු නගරාධිපති මෙත්සිරි ද සිල්වා.

 

[MP3]s52537[/MP3]          



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories