හිටපු නීතිපති මොහාන් පීරිස්ට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සමක් නිශ්ප්‍රභයි.

Friday, 01 February 2013 - 19:01

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%9C%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%93%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B7%E0%B6%BA%E0%B7%92.

අගවිනිසුරු මොහාන් පීරිස් නීතිපති ධුරය දරන සමයේ රජයට මිලියන 619 ක් රජයට පාඩු කරන ලදැයි ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම අද නිෂ්ප්‍රභා කළා. එම නඩුව අද (01) විභාගයට ගත් අවස්ථාවේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පැමිණිලි පාර්ශවයට නඩු ගාස්තු ගෙවන ලෙස ද නියම කර සිටියා. වසර 2010 ඔක්තෝම්බර් මාසයේ 19 වැනිදා නියෝජ්‍ය රේගු අධිකාරි ටී.ආර්. රත්නසේකර විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කළ අතර එය අද (01) විභාගයට ගත් අවස්ථාවේදීයි විනිසුරු මඩුල්ල විසින් එය නිෂ්ප්‍රභා කිරීමට නියෝග කළේ. රේගු අධිකාරී ටී.ආර්. රත්නසේකර වෙනුවෙන් පෙනී සිටි ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ එන්. කොඩිතුවක්කු මෙලෙස නඩු තීන්දුව ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියා.

 
[MP3]s52555[/MP3]   



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories