දියවැඩියා ඇමතිවරයෙකු පිළිබද ෆොන්සේකාගෙන් ඉඟියක්.

Saturday, 02 February 2013 - 7:59

%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%AF+%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%9F%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

පසුගිය දා සිදුවූ අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ දී නව අමාත්‍ය ධුරයක් ලබා ගනිමින් සීනි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස ලක්ෂ්මන් සෙනෙවිරත්න දිවුරුම් දෙනු ලැබුවා. රජය විසින් පත්කළ මෙම අමාත්‍ය ධුරය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පළ වනවා. ඊයේ (01) ගාල්ල ප්‍රදේශයේ පැවැති ජන හමුවකදී අදහස් දැක්වූ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ නායක සරත් ෆොන්සේකා සීනි කර්මාන්ත අමාත්‍යාංශය ගැන පළ කළේ මෙවන් අදහසක්.

[MP3]s52577_1[/MP3]

කෙසේ වෙතත්, සීනි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න පසුගිය දා කන්දකැටිය ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් තම අමාත්‍යාංශයේ වැදගත්කම පිළිබද මෙසේ පැහැදිලි කළා.

[MP3]s52577_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories