මාදම්පේ ප්‍රදේශවාසීන් ටයර් පුලූස්සමින් මහ පාරේ විරෝධතාවයක.

Saturday, 02 February 2013 - 12:41

%E0%B6%B8%E0%B7%8F%E0%B6%AF%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A7%E0%B6%BA%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%BD%E0%B7%96%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B6%9A.

මාදම්පේ පොලිස් ස්ථානාධිපතිවරයා ඉවත්කිරීමට විරෝධය පාමින් මාදම්පේ ප්‍රදේශවාසීන් අද (02) පෙරවරුවේ සිට උද්ඝෝෂණයක නිරතවනවා. මාදම්පේ - කුලියාපිටිය පොලිස් ස්ථානය අසලට රැස්වූ විරෝධතාකරුවන් කියා සිටියේ ඉවත්කළ ස්ථානාධිපතිවරයා ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ඇතුළු නීතිවිරෝධී ක්‍රියාවන් රැසක් නවතා දැමීමට කටයුතු කළ බවයි. එබැවින් ඔහු ක්‍ෂණිකව මාරුකිරීම සම්බන්ධයෙන් නැවත සළකා බලන ලෙස ඔවුන් ඉල්ලා සිටියා. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන විරෝධතාවයට එක්වූ ප්‍රදේශවාසීන් කිහිපදෙනෙක්.

 

[MP3]s52591[/MP3]

 

විරෝධතා කරුවන් මාදම්පේ - කුලියාපිටිය මාර්ගයේ පොලිස් ස්ථානය අසල ටයර් පුළුස්සමින් විරෝධතාවයේ නිරතවන බවයි හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

[JPG]52591_1[/JPG]

[JPG]52591_2[/JPG]

[JPG]52591_3[/JPG]

[JPG]52591_4[/JPG]

[JPG]52591_5[/JPG]

[JPG]52591_6[/JPG]

[JPG]52591_7[/JPG]

 

ඡායාරූප - ප්‍රසාද් පූර්ණිමාල්



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories