ඝාතන තැතක් ගැන සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු හෙළි කරයි.

Saturday, 02 February 2013 - 19:48

%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1+%E0%B6%AD%E0%B7%90%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%93%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.

තමන්ව ඝාතනය කිරීමේ සැලසුමක් පිළිබඳව කරුණු අනාවරණය වී ඇතැයි සීතාවක ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ගයාන් දුමින්ද හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ හංවැල්ල පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මෙම පාපොච්චාරණය සිදුකර ඇති බවයි. හංවැල්ල ප්‍රදේශයේ ඊයේ (01) සිදුවු කොල්ලකෑමක් සම්බන්ධයෙන් හංවැල්ල පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මතයි ඔහු අත්අඩංගුවට ගෙන තිබුණේ. අනතුරුව මෙම තොරතුරු අනාවරණය වී ඇති බව සීතාවක ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රී ගයාන් දුමින්ද කියා සිටියා.

[MP3]s52613_1[/MP3]

ඒ පිළිබඳව ඔහු තවදුරටත් කරුණු පැහැදිලි කළා.

[MP3]s52613_2[/MP3]

කෙසේ වෙතත්, මේ පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් විමසීමක් කළා. එම කාර්යාලය කියා සිටියේ අදාළ සැකකරුගෙන් හංවැල්ල පොලිසිය තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදුකරන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories