ජාතිවාදය අවුස්සන බවට බොදුබල සේනා සංවිධානයට චෝදනා.

Sunday, 03 February 2013 - 18:51

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%B6%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%B6%E0%B6%BD+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F.

ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එම මාධ්‍ය හමුවට එක්වූ ජනාධිපති නීතීඥ අලි සබ්රි සඳහන් කළේ ඇතැම් සංවිධාන නැවතත් රට තුළ අරගලයක් ඇති කිරීමට උත්සාහ දරණ බවයි.

[MP3]s52680_1[/MP3]

මේ අතර අධිරාජ්‍ය විරෝධී ජනතා ව්‍යාපාරයද අද මාධ්‍ය හමුවක් කැඳවමින් රට තුළ ක්‍රියාත්මක වන ඇතැම් සංවිධාන පිළිබඳ අදහස් පළ කළා. එහිදී අදහස් දැක්වූ එම ව්‍යාපාරයේ සම කැඳවුම්කරු පූජ්‍ය දඹර අමිල හිමියන් කියා සිටියේ බොදුබල සේනා සංවිධානය රට තුළ නැවතත් ජාතිවාදී ගැටුම් ඇති කිරීමට දැන හෝ නොදැන උත්සාහ කරන බවයි.

[MP3]s52680_2[/MP3]

කෙසේ වෙතත් බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන ලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් දැක්වූයේ මෙවන් අදහසක්.
 
[MP3]s52680_3[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories