ඉරානය න්‍යෂ්ටික සාකච්ඡාවලට යළි එක්වීමේ සූදානමක.

Monday, 04 February 2013 - 7:40

%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%82%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A.



ඇමරිකාව සමග ද්වි පාර්ශවීය වශයෙන් සාකච්ඡා කිරීමට සූදානම් බව ඉරානය පවසනවා. ඉරාන විදේශ අමාත්‍ය අලි අක්බාර් සලෙයි සඳහන් කර ඇත්තේ ඇමරිකාවේ න්‍යාය පත්‍රයෙන් බැහැරව ද්විපාර්ශවීය වශයෙන් සාකච්ඡා කිරීමට ඇමරිකාව සූදානම් නම් ඒ සඳහා ඉරානය ඉදිරිපත් වන බවයි. එමෙන්ම ඇමරිකාවේ ප්‍රතිපත්තිය පැහැදිළි නොවීම නිසා අවස්ථා ගණනකදීම ඔවුන් සාකච්ඡා කිරීමෙන් බැහැරවීමට සිදුවූ බවද ඉරාන විදේශ අමාත්‍යවරයා පවසා තිබෙනවා. මේ මස 25 වැනිදා කසකස්ථානයේදී ඇමරිකාව සහ ඉරානය අතර ද්විපාර්ශවීය සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදෙස් වාර්තාවල සඳහන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories