කොළඹ නගරයේ මාර්ග නාමයන් ගැන අධ්‍යයනයක්.

Monday, 04 February 2013 - 12:36

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.


කොළඹ නගරයේ මහා මාර්ග සඳහා දැනට භාවිතා කෙරෙන නම් යෙදුනු ඉතිහාස ගත යුගයන් පිළිබඳව සහ එම නම් යෙදුනු ආකාරය පිළිබඳව අධ්‍යයනයක් සිදුකිරීමට සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් විෂය භාර අමාත්‍ය ටී.බී. ඒකනායක කියා සිටියේ ඇතැම් මාර්ගවලට යොදා ඇති නම් වෙනස් කිරීමට රජය සූදානම් වන බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බවයි.

[MP3]s52715[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories