බොදුබල සේනාවට තවත් ප්‍රහාරයක්.

Wednesday, 06 February 2013 - 8:21

%E0%B6%B6%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%B6%E0%B6%BD+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

ජාතිභේද ආගම් භේද පතුරවමින් ඇතැම් පිරිස් රට බෙදීමට උත්සාහ කරන බව විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසනවා. බදුල්ල - වැලිකේමුල්ල මහා විද්‍යාලයේ ඊයේ (05) පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

 

[MP3]s52827_1[/MP3]                                                                   

 

එහිදී අමාත්‍යවරයා පසුගියදා බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් බෞද්ධයන්ටද විවාහයන් කිහිපයක් කරගත හැකිවන පරිදි රටේ නීති වෙනස් කළ යුතු බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන්ද අදහස් දක්වා සිටියා. මේ, පසුගියදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් දැක්වූ අදහසයි.

 

[MP3]s52827_2[/MP3]                                                       

 

ඊයේ (05) පැවති උත්සවයේදී අමාත්‍ය ඩිලාන් පෙරේරා ඒ සම්බන්ධයෙන් පළ කළ අදහසයි මේ.

 

[MP3]s52827_3[/MP3]                                                       

 

මේ අතර ඊයේ (05) මොණරාගල පැවැති උත්සවයකට එක්වෙමින් වනජීවි සම්පත් සංරක්ෂණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා සිංහල, මුස්ලිම් සම්බන්ධය පිළිබද දැක්වූයේ මෙවන් අදහසක්.

 

[MP3]s52827_4[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories