ඉදිරි දින කිහිපයේ අධික රස්නයක් සහ අඳුරු කාලගුණයක්.

Wednesday, 06 February 2013 - 12:51

%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A+%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%B3%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.


වායුගෝලයේ පවතින අඩු පීඩන ස්වභාවයක් හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ අඳුරු සහිත ස්වභාවයක් සහ දිවා කාලයේ අධික උෂ්ණත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කරන කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පබෝධනී කරුණාපාල.

[MP3]s52846_1[/MP3]

මේ අතර, පොලොන්නරුව දිස්ත්‍රික්කයට ඇද හැලෙන වැසි හේතුවෙන් කවුඩුල්ල ජලාශයේ වාන් දොරටු 12 ම අඟල් 03 බැගින් විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන එහි නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ සරත් ලාල් කුමාර.

[MP3]s52846_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories