කුඩු ග්‍රෑම් 03 කට සැකකරුවෙකුට මරණ දඬුවම.

Wednesday, 06 February 2013 - 12:57

%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94+%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%91%E0%B6%B8%E0%B7%8A+03+%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AF%E0%B6%AC%E0%B7%94%E0%B7%80%E0%B6%B8.



මත් කුඩු ග්‍රෑම් 03 ක් ළඟ තබාගත් ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු පී‍්‍රති පද්මන් සූරසේන අද (06) මරණ දඬුවම නියම කළා. මෙලෙස මරණ දඬුවම නියම වූයේ මෝදර ප්‍රදේශයේ පදිංචි පදිංචි දෙමළ ජාතික පුද්ගලයෙකුටයි. මොහු 2004 වසරේ අගෝස්තු මස 31 වැනිදා මෙම චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්තා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories