හංසයාට කතිර ගැසූ ඡන්ද පත්‍රිකා මා ළඟත්. කරූ කියයි.

Thursday, 07 February 2013 - 8:00

%E0%B7%84%E0%B6%82%E0%B7%83%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%9A%E0%B6%AD%E0%B7%92%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B7%96+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B8%E0%B7%8F+%E0%B7%85%E0%B6%9F%E0%B6%AD%E0%B7%8A.+%E0%B6%9A%E0%B6%BB%E0%B7%96+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.



2013 මැතිවරණ වර්ෂයක් බැවින් ජනතාව තුළ විශ්වාසයක් ඇතිවන පරිදි මැතිවරණ පැවැත්විය යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කරූ ජයසූරිය පවසනවා. පැෆ්රල් සංවිධානයේ නව වෙබ් අඩවිය විවෘත කිරීමේ අවස්ථාවට කොළඹදී ඊයේ එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ 2010 ජනාධිපතිවරණයේ ඡුන්ද පත්‍රිකා 65 ක් මේ වනවිට තමන් වෙත ලැබී ඇති බවයි. ඒ පිළිබඳ තොරතුරු ළඟදීම හෙලි කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.

[MP3]s52891_1[/MP3]                  

මෙම උත්සවයට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියද සහභාගිවී සිටි අතර එහිදී ඔහු පළකළේ මෙවන් අදහසක්.

 [MP3]s52891_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories