ගෝල්ඩන් කී මුදල් ආණ්ඩුවෙන් ගෙවන්න. එ.ජා.ප. ය ඉල්ලයි.

Thursday, 07 February 2013 - 12:53

%E0%B6%9C%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A%E0%B6%A9%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%93+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+%E0%B6%91.%E0%B6%A2%E0%B7%8F.%E0%B6%B4.+%E0%B6%BA+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.

ගෝල්ඩන් කී තැන්පත්කරුන්ගේ මුදල් ආණ්ඩුව විසින් ගෙවිය යුතු බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. ගෝල්ඩන් කී මූල්‍යායතනය වසා දමන ලෙස 2005 වසරේදී මහ බැංකු වාර්තාවක් නිකුත් වූවත් එය වත්මන් ආණ්ඩුව විසින් ක්‍රියාත්මක නොකල බව අද (07) පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල චෝදනා කළා. එසේ වූවානම් මෙවැනි අසාධාරණයක් තැන්පත්කරුවන්ට සිදු නොවන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.

 
[MP3]s52914[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories