ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ගැන දේශපාලන වේදිකාවේ විවිධ කථා.

Thursday, 07 February 2013 - 13:19

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84+%E0%B6%BB%E0%B6%A2%E0%B7%94+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%B0+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F.

කන්ද උඩරට පාලනය කළ මෙරට අවසන් රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පිළිබඳව මේ වනවිට දේශපාලන වේදිකාවේදීද කථාබහට ලක්වනවා. ඇතැම් පාර්ශවයන් සඳහන් කරන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මෙරට පාවාදීමට කටයුතු කළ බවයි.

 

පසුගියදා මහනුවර මහමායා විද්‍යාලයේදී පැවති උත්සවයකට එක්වෙමින් ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස සහ පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පිළිබඳව සිය අදහස් පළ කළා.

 

[MP3]s52922_1[/MP3]

 

මේ අතර කොළඹ ඊයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් අධිරාජ්‍ය විරෝධී ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු පූජ්‍ය දඹර අමිල හිමියන් ද ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පිළිබඳව සිය අදහස් දැක්වූවා.

 

[MP3]s52922_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories