විමල්ගේ ප්‍රකාශය පිළිබඳ කරුණු සොයනවා. - කෙහෙලිය.

Friday, 08 February 2013 - 7:28

%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%80%E0%B7%8F.+-+%E0%B6%9A%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B6%BA.

උගත් පාඩම් කොමිසන් සභා වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට රජය උවමනාවෙන් කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ඊයේ (07) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.

[MP3]s52960_1[/MP3]

එහිදී අමාත්‍යවරයා ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ ඇමරිකානු තානාපති කාර්යාලය සම්බන්ධයෙන් කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු විමසීමක් සිදුකරන බව සඳහන් කළා. පසුගියදා ත්‍රිකුණාමලයේ පැවති උත්සවයක් අමතමින්, අමාත්‍ය විමල් වීරවංශ කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ක්‍රියාකලාපය පිළිබඳ දැක්වූයේ මෙවන් අදහසක්.

[MP3]s52960_2[/MP3]

එම ප්‍රකාශය පිළිබඳ ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පිළිතුරු ලබා දුන්නේ මේ ආකාරයෙන්.

[MP3]s52960_3[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories