බී.ටී.අයි. වෙනුවෙන් විශේෂඥ මණ්ඩලයක්.

Saturday, 09 February 2013 - 18:45

%E0%B6%B6%E0%B7%93.%E0%B6%A7%E0%B7%93.%E0%B6%85%E0%B6%BA%E0%B7%92.+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B6%A5+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

ඩෙංගු මදුරුවන් මර්දනය කිරීම සඳහා බී.ටී.අයි. බැක්ටීරියාව අඛන්ඩව යොදා ගැනීම සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කිරීමට විශේෂඥයින්ගෙන් සමන්විත මණ්ඩලයක් පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ කියුබාවෙන් ගෙන්වනු ලබන බී.ටී.අයි. බැක්ටීරියාව ගුවනින් ඉසීම සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවන බවයි. නමුත්, එම මුදල් මදුරුවන් බෝවන ස්ථාන තුරන් කිරීම සඳහා යොදා ගත හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදහස වී ඇත්තේ.

පසුගියදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ද සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන බී.ටී.අයි බැක්ටීරියාව ඉසීම පිළිබඳව තම පෞද්ගලික අදහස මෙලෙස පැහැදිලි කළා.
 
[MP3]s53079[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories