ආගමිවලට එරෙහිව සිදුවන සිද්ධීන් පිළිබදව දැනුම් දීමට පොලිස් මූලස්ථානය විසින් විශේෂ මෙහෙයුම් මැදිරියක් හෙට (10) සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මෙම විශේෂ මෙහෙයුම් මැදිරිය පැය 24 පුරාම ක්‍රියාත්මක බවයි.
[MP3]s53080[/MP3]
Follow US
Most Viewed Stories