රටේ ඉඩම් විදේශිකයන් මිලදී ගැනීම නවතන නීති කඩිනමින්.

Sunday, 10 February 2013 - 7:58

%E0%B6%BB%E0%B6%A7%E0%B7%9A+%E0%B6%89%E0%B6%A9%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B6%B1+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A.

මෙරට ඉඩම් විදේශිකයන්ට හිතුමතේ මිලදී ගැනීමට නොහැකි අයුරින් ඉඩම් ආඥා පනත කඩිනමින් සංශෝධනය කරන බව ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් ප්‍රකාශ කළා. දඹුල්ලේ ඊයේ පැවති රැස්වීමකදී ඔහු කියා සිටියේ ඊට අදාළ කටයුතු රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සමග ඒකාබද්ධව සිදුකරන බවයි.
 
[MP3]s53097[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories