මානව හිමිකම් සමුළුව ශ්‍රී ලංකාවට ලොකු අභියෝගයක්.

Monday, 11 February 2013 - 19:30

%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BD%E0%B7%9C%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

මෙරට නූතන දේශපාලනයේ සහ රාජ්‍යතාන්ත්‍රික ක්ෂේත්‍රයේ කැපී පෙනෙන, ආන්දෝලනාත්මක චරිතයක් ලෙස සැලකෙන දයාන් ජයතිලක සමග හිරු ප්‍රවෘත්ති අංශය සමග අද (11) විශේෂ සාකච්ඡාවක නිරත වුණා. 13 වන සංශෝධනය යටතේ පිහිටවනු ලැබූ පළමු උතුරු නැගෙනහිර පළාත් සභාවේ ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂය නියෝජනය කරමින් අමාත්‍ය ධුරයක් හෙඹවූ ඔහු, ජිනිවා නුවර ජගත් සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා ලෙස ද කටයුතු කළා. ඔහු අවසන් වරට කටයුතු කළේ ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසයි. හිරු සංවාදයේ දී විවිධ පැතිකඩ ඔස්සේ අදහස් දැක්වූ දයාන් ජයතිලක, එළැඹෙන ජගත් මානව හිමිකම් මණ්ඩල සැසි වාරයේ දී ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවිය හැකි ආසන්නතම සහ දිගුකාලීන අභියෝගයන් පිළිබදව සඳහන් කළේ මෙලෙසින්.

 

[MP3]s53200[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories