රාජ්‍ය බැංකු රැක ගන්න. - විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලීමක්.

Tuesday, 12 February 2013 - 12:48

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+-+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.

රටේ ආර්ථිකය ශක්තිමත්ව පවත්වාගෙන යාමට නම් රාජ්‍ය බැංකු පද්ධතිය ශක්තිමත් කළ යුතු බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා. ජාතික සේවක සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට අද (12) සහභාගි වෙමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ මේ වන විට රාජ්‍ය බැංකු පද්ධතිය ගැටළුකාරී තත්ත්වයකට මුහුණ දෙන බවයි.  

 

[MP3]s53241_1[/MP3]                                                                                    

 

මේ අතර, මාළු බෑම සඳහා ලොව විශාලතම වියදම සිදුකර ඉදිකර ඇති තටාකය ශ්‍රී ලංකාවේ හම්බන්තොට - මාගම්පුර වරාය බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. කොළඹ අද (12) පැවැති මාධ්‍ය හමුවකදී එහි මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක කියා සිටියේ හිරු ප්‍රවෘත්ති අංශය විසින් ඊයේ හෙළි කළ ප්‍රවෘත්තිය තුළින් මේ බව අනාවරණය වූ බවයි.

 
[MP3]s53241_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories