මාලදිවයිනේ හිටපු ජනපති ඉන්දීය රැකවරණ පතයි.

Wednesday, 13 February 2013 - 19:00

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B4%E0%B6%AD%E0%B6%BA%E0%B7%92.

මාල දිවයිනේ හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ් රැකවරණ පතා එරට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට පැමිණ ඇති බව විදෙස් වාර්තා ප්‍රකාශ කළා. ඒ එරට පොලීසිය තමන් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බව ප්‍රකාශ කරමින්. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයකින් පත්වූ මාලදිවයිනේ පළමු ජනාධිපතිවරයා වන මොහොමඞ් නෂීඞ් පසුගියදා බලයෙන් පහ කෙරුණේ කුමන්ත්‍රණයකින්. පසුගියදා ඔහුට රටින් පිටවීම වළක්වාලමින් අධිකරණ නියෝගයක්ද නිකුත් කෙරුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories