පාසල් නඩත්තුවට ආණ්ඩුවේ මුදල් මදි. ගුරු සංගම්වලින් චෝදනා.

Thursday, 14 February 2013 - 7:28

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B6%A9%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AF%E0%B7%92.+%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F.

පාසල් නඩත්තු කිරීම සඳහා ආණ්ඩුව ලබාදෙන මුදල් ප්‍රමාණවත් නොවන බවට ලංකා ගුරු සේවා සංගමය චෝදනා කරනවා. එහි ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ කොළඹ ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ආණ්ඩුව වහාම පාසල් සඳහා දරන පිරිවැය වැඩිකළ යුතු බවයි.

[MP3]s53345_1[/MP3]                

එහෙත් පාසල්වල මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛ කඩිනමින් ගෙන එන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පසුගියදා පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

[MP3]s53345_2[/MP3]


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම්වරයා.

[MP3]s53345_3[/MP3]                                
              



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories