අභ්‍යන්තර ප්‍රශ්නවලට මැදිහත්වීමට ජාත්‍යන්තරයට ඉඩ නැහැ - රජය.

Thursday, 14 February 2013 - 19:10

%E0%B6%85%E0%B6%B7%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B7%84%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%89%E0%B6%A9+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව කොළඹ දී අද (14) පැවැත්වුණා. එහිදී වැඩි අවධානයක් යොමු වුණේ ජාත්‍යන්තරයෙන් ශ්‍රී ලංකාවට එල්ල වන බලපෑම් පිළිබඳවයි. මාධ්‍යවේදීන් ඒ සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීමේදී අමාත්‍යවරයා ඒවාට දැක්වූ ප්‍රතිචාරයයි මේ.

[MP3]s53396[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories