අධ්‍යාපන ක්‍රමයේ වෙනසක්. - ජනපති සූදානම්.

Friday, 15 February 2013 - 18:46

%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B7%8A.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.

රටේ අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් සිදුවිය යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. නවීන තාක්ෂණයට ගැලපෙන පරිදි එය සකස් විය යුතු බවයි, තැපැල් සේවයට බදවාගත් නව නිලධාරීන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට අරලියගහ මන්දිරයේ දී අද (15) එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ.

 
[MP3]s53463[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories