උගත් පාඩම් නිර්දේශ වෙනුවෙන් රනිල් 50ක මණ්ඩලයක් ඉල්ලයි.

Saturday, 16 February 2013 - 18:26

%E0%B6%8B%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%A9%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+50%E0%B6%9A+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.

උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා 50 දෙනෙකුගෙන් යුත් කෘත්‍යාධිකාරී මණ්ඩලයක් පත්කරන ලෙස විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ රජයෙන් ඉල්ලීමක් කළා. එම මණ්ඩලයට ආණ්ඩු පක්ෂ නියෝජිතයන් 25 දෙනෙකු සහ විපක්ෂ නියෝජිතයන් 25 දෙනෙකු ඇතුළත් විය යුතු බවයි ඔහු කියා සිටියේ. කිලිනොච්චියේ දෙමළ ජාතික සන්ධාන කාර්යාලයේ අද (16) පැවති ජන හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.

[MP3]s53530[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories