නියෝජ්‍ය පොලිස්පතිවරු 15 දෙනෙකු මාරු කරයි.

Sunday, 17 February 2013 - 7:23

%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94+15+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.

අද සිට ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් 15 දෙනෙකුට ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළා. ඒ අනුව කේ.ඊ.අයි.පෙරේරා, රවී විජේගුණවර්ධන, කේ.එච්.ජයවීර, එන්.ඞී.දළුවත්ත, එම්.ඒ.සී.යූ.මන්නනායක, ඒ.ආර්.වෛද්‍යාලංකාර, එල්.කේ.බී.එම්.පෙරේරා, බී.පී.අයි.කරුණාරත්න සහ එන්.ආර්. පද්මසිරි යන නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට මෙලෙස ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. කේ.එස්.ජයසේකර, කේ.එස්.වික්‍රමසිංහ, ඞී.පී.ගනේගම, ආර්.අයි.ප්‍රනාන්දු, වී.ඉන්ද්‍රන් සහ මහේෂ් පෙරේරා යන නියෝජ්‍ය පොලිස්පතිවරුන්ටද ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories