වතු කම්කරුවන් වෙනුවෙන් නව සන්ධානයක්.

Monday, 18 February 2013 - 18:43

%E0%B7%80%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

වතු කම්කරුවන්ගේ අයිතීන් වෙනුවෙන් නව සන්ධානයක් අද (18) කොළඹ දී පිහිටුවා ගනු ලැබුවා. ඒ, දේශපාලන පක්ෂ නියෝජිතයන් සහ වතු කම්කැර වෘත්තීය සමිති 16ක සහභාගීත්වයෙන්. කෙසේ නමුත් මෙම නව සන්ධානය මෙතෙක් වතුකම්කරුවන් නියෝජනය කරමින් වතු හාම්පුතුන් සමග සාමූහික ගිවිසුමට අත්සන් තැබූ ලංකා කම්කරු කොංග්‍රසය සහ ලංකා ජාතික වතු කම්කරු සංගමයට එරෙහිව කටයුතු කරනු ඇති.

 

එහිදී වතුකම්කරුවන්ගේ දැනට බලපාන වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් ගණනාවක් අද (18) පැවැති නව සන්ධානයේ සමාරම්භක රැස්වීමේ දී සාකච්ඡා කෙරුණා. එහිදී අදහස් දක්වමින් නව සමසමාජ පක්ෂයේ ලේකම් වික්‍රමබාහු කරුණාරත්න.

 

[MP3]s53641_1[/MP3]

 

ජාතික කම්කරු සංගමයේ නායක පී. දිගම්බරන් ප්‍රකාශ කළේ වතු කම්කරුවන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා ඉදිරියේ දී දැවැන්ත ක්‍රියාමාර්ගවලට එළඹෙන බවයි.

 

[MP3]s53641_2[/MP3]

 

මෙහිදී අදහස් දැක්වූ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරයෙකු වන වාසුදේව නානායක්කාර.

 

[MP3]s53641_3[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories