සෞඛ්‍ය අමාත්‍යවරයා අභියාචනාධිකරණයට.

Tuesday, 19 February 2013 - 18:31

%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A0%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7.


දුම්කොළ නිෂ්පාදන ප්‍රචාරණයේදී අදාළ වන විශේෂ නීතිරීති ඇතුළත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයට අදාළ නඩුවකට පෙනී සිටීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන අද (19) අභියාචනාධිකරණයට පැමිණියා. අමාත්‍යවරයා විසින් නිකුත් කළ අදාළ ගැසට් නිවේදනයට එරෙහිව මෙම නඩුව පවරා තිබුණේ දුම්කොළ කර්මාන්තකරුවන් කිහිපදෙනෙක්.

නඩු විභාගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ අදාළ ප්‍රචාරණ නීති තමන් ක්‍රියාත්මක කළේ සමස්ත ජාතිය පිළිබඳවම සිතමින් බවයි. හෙට දිනයේදී යළි නඩු විභාගය පැවැත්වෙන බවද අමාත්‍යවරයා එහිදී කියා සිටියා.

[MP3]s53708[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories