බැංකු සතු වගකීම ජනපති පහදයි.

Wednesday, 20 February 2013 - 7:41

%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%93%E0%B6%B8+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%84%E0%B6%AF%E0%B6%BA%E0%B7%92.

ණය ලබාදීම පමණක් නොව ගණුදෙනුකරුවා නගා සිටුවීමද බැංකු සතු වගකීමක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. බැංකු අභ්‍යාසලාභී මාණ්ඩලික සහකාරවරුන් 1800 කට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයකට ඊයේ (19) අරලිය ගහ මන්දිරයේදී එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ලාභයට පමණක් සීමා නොවී රට වෙනුවෙන් ඉටුවිය යුතු යුතුකම් හා වගකීම් කෙරෙහිද බැංකු ක්‍ෂේත්‍රය අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම වැදගත් බවයි.

 

[MP3]s53733_1[/MP3]

 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා.

 
[MP3]s53733_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories