උතුරේ ඉඩම් බෙදන්නේ කෙසේද ? ඉඩම් ඇමති විපක්ෂයෙන් අසයි.

Wednesday, 20 February 2013 - 12:46

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%89%E0%B6%A9%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%9A%E0%B7%99%E0%B7%83%E0%B7%9A%E0%B6%AF+%3F+%E0%B6%89%E0%B6%A9%E0%B6%B8%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%83%E0%B6%BA%E0%B7%92.

උගත් පාඩම් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සහ උතුරේ දෙමළ ජනතාවට ඉඩම් ලබාදීම සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී දෙමළ ජාතික සන්ධානයේ දෙබිඩි පිළිවෙත ගැටළු සහගත බව ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් පවසනවා. කොළඹ අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙරට තුළ පවතින්නේ ශ්‍රී ලාංකිකයන්ගේ ඉඩම් පමණක් බවයි.

 
[MP3]s53760_1[/MP3]

 

දෙමළ ජාතික සන්ධානය පසුගියදා යාපනයේදී පැවැත් වූ සත්‍යග්‍රහයට සහභාගී වූ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගෙන් අමාත්‍යවරයා ප්‍රශ්න කළේ උතුරේ ඉඩම් ගැටළුවට විසඳුම් ලබාදෙන්නේ කෙසේද යන්නයි.

 
[MP3]s53760_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories