නීතීඥ සංගමයේ නව සභාපති ප්‍රකාශයට පත් කිරීම තව සුළු මොහොතකින්.

Wednesday, 20 February 2013 - 18:53

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%93%E0%B6%A5+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%80+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%AD%E0%B7%80+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%B8%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%AD%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයට නව සභාපතිවරයෙකු තෝරා පත්කරගැනීම සඳහා පැවති නිලවරණයේ ප්‍රතිඵල අද පස්වරු 7 පමණ වනවිට ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. මේ වනවිට ඡුන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ වී තිබෙනවා. 22 වැනි වරට පැවැත්වූ මෙම නිලවරණය අද උදෑසන 8 ට ආරම්භ වුණේ කොළඹ දිසාඅධිකරණ පරිශ්‍රය ඇතුලූ තවත් දිවයින පුරා පිහිටි අධිකරණ පරිශ්‍ර 73 ක් කේන්ද්‍ර කරගනිමින්. ඒ පිළිබඳ අදහස් දක්වන ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ලේකම් සංජය ගමගේ.

[MP3]s53784_1[/MP3]


මෙවර නීතීඥ සංගමයේ සභාපති ධුරය සඳහා අපේක්ෂකයන් තුන්දෙනෙකු තරඟ වැදුනා. ඒ නීතීඥ උපුල් ජයසූරිය, ජනාධිපති නීතීඥ ටිරන්ත වළලියැද්ද සහ නීතීඥ ආර්.ආර්.එස්. තංගරාජායි. ඡුන්ද විමසීම අතරතුර උපුල් ජයසූරිය සහ ටිරන්ත වළලියැද්ද යන නීතීඥවරුන් හිරු ප්‍රවෘත්ති අංශයට මෙලෙස අදහස් දක්වා සිටියා.

 
[MP3]s53784_2[/MP3]      



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories