ඉන්දියාවේ පිපිරීම් මාලාවකින් 11 ක් මරුට.

Thursday, 21 February 2013 - 20:46

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+11+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.

ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවර සිදුවු පිපිරීම් 02 කින් 11 දෙනෙකු අද (21) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ පිපිරීම්වලින් 50 කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි. හයිද්‍රාබාද් නුවර දිල්ෂුක්නගර් හි පිහිටි සිනමා ශාලාවක් අසල එක් පිපිරීමක් සිදුව ඇති අතර, අනෙක් පිපිරීම් සිදුව ඇත්තේ බස් නැවතුම්පොළක් අසල පිහිටි කඩ සාප්පු සංකීර්ණයක් අසලයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories