නායකත්ව පුහුණුව 4 වන අදියර මාර්තු 5 සිට.

Saturday, 23 February 2013 - 13:29

%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B7%80+4+%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%BB+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+5+%E0%B7%83%E0%B7%92%E0%B6%A7.

නව විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් නායකත්ව හැකියාව සහ ධනාත්මක ආකල්ප වර්ධනය කරලීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන නායකත්ව පුහුණුවේ 4 වන අදියර මාර්තු 5 වන දා ආරම්භ වනවා. මාර්තු 20 වැනිදා දක්වා පැවැත්වෙන මෙම පුහුණු අදියර සඳහා සිසුන් 3600කට ආසන්න පිරිසක් සහභාගිවීමට නියමිතයි. මාදුරුඔය, මින්නේරිය, දියතලාව, ත්‍රිකුණාමලය, ඇඹිලිපිටිය, බූස්ස, දොඹගොඩ සහ රන්ටැඹේ පුහුණු කදවුරුවලදී මෙම නායකත්ව පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙනු ඇති. සිව් වන අදියරේ නායකත්ව පුහුණුව සදහා සුදුසුකම් ලැබූ සිසුන්ගේ නාම ලේඛනය ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්. ඩොට් ලීඩර්ෂිප් ඩොට් එම්  ඕ එච් ඊ ඩොට් ජී  ඕ වී ඩොට් එල්කේ වෙඞ් අඩවියෙන් ලබාගත හැකියි. ලියාපදිංචිවීම සඳහා පෙබරවාරි 27 වැනිදා තෙක් කල් ලබා දී ඇති අතර, සුදුසුකම් ලත් සියලූ සිසුන් මාර්තු 4 වැනිදා මධ්‍යස්ථානවලට වාර්තා කළ යුතු බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories