කච්චතිව් දූපතේ ඓතිහාසික දේව මංල්‍යයය අද ඇරඹේ.

Sunday, 24 February 2013 - 7:32

%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8A+%E0%B6%AF%E0%B7%96%E0%B6%B4%E0%B6%AD%E0%B7%9A+%E0%B6%93%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%9A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%80+%E0%B6%B8%E0%B6%82%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A.

ඉන්දු - ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දූපතේ ඵෙතිහාසික ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය පැවැත්වීම සඳහා සියලූ කටයුතු සූදානම් කර ඇති බව රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ දේවස්ථානයට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සහ සනීපාරක්ෂක පහසුකම් සියල්ල සලසා ඇති බවයි. මෙම සංවිධාන කටයුතු මෙවරත් සිදුවන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ පූර්ණ දායකත්වය සහිතවයි. ඒ පිළිබඳව තවදුරටත් කරුණු පැහැදිලි කළ නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් කෝසළ වර්ණකුලසූරිය.
 
[MP3]s54003[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories