රනිල්ගෙන් ගරිල්ලා මෙහෙයුමක්.

Sunday, 24 February 2013 - 18:47

%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.


අවිහිංසාවාදී ගරිල්ලා සටනකින් ඡන්දපොළ ඇල්ලීමට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සූදානම් වනවා. දෙණියාය - පිටබැද්දර ප්‍රදේශයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනකට අද එක්වෙමින් විපක්ෂ නායකවරයා පැවසුවේ විරුද්ධ මතධාරීන් එක්සත් ජාතික පක්ෂය වෙත ආකර්ශනය කර ගැනීම සඳහා අවිහිංසාවාදී ගරිල්ලා මෙහෙයුමක් පක්ෂය විසින් ක්‍රියාත්මක කර ඇති බවයි.

 [MP3]s54048_1[/MP3]

මේ අතර මෙම රැස්වීමට එක්වූ එක්සත් ජාතික පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු පිළිබද ලේකම්, සාගල රත්නායක ද අදහස් දක්වා සිටියා.

[MP3]s54048_2[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories