බස් සංගම්වල වැඩි කැමැත්ත ඉන්ධන සහනාධාරයටයි.

Monday, 25 February 2013 - 7:29

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B7%83%E0%B7%84%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7%E0%B6%BA%E0%B7%92.


බස් සංගම්වල වැඩි කැමැත්ත ගාස්තු සංශෝධනයකට නොව ඉන්ධන සහනාධාරයකට බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් බස් සංගම් 4 ක් අතර ඊයේ (24) පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ තිබෙනවා. ඊට එක්වූ  ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංමගයේ සභාපති ගැමුණු විජේරත්න හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ හෙට දිනයේදී පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශය සමග පැවැත්වෙන සාකච්ඡාවේදී බස් සංගම්වල තීරණය දැනුම් දෙන බවයි.


[MP3]s54063[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories