හලාල් ඉවත් කර ගෙන ඇත්තේ එක් ආයතනයක් පමණයි. - උලමා සභාව.

Wednesday, 27 February 2013 - 7:53

%E0%B7%84%E0%B6%BD%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%87%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%8B%E0%B6%BD%E0%B6%B8%E0%B7%8F+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80.

හලාල් සහතිකය තම නිෂ්පාදනවලින් ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිටත් ඉල්ලූම් කර ඇත්තේ එක් ආයතනයක් පමණක් බව සමස්ත ලංකා ජමියතුල් උලමා සභාව පවසනවා. කොළඹ ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හලාල් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී, සමස්ත ලංකා ඉස්ලාමීය විද්වතුන්ගේ සම්මේලනයේ උප ලේකම් උර්ෂිඞ් උල්ෆර් මේ බව කියා සිටියා.  

[MP3]s54186[/MP3]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories