සරසවි ඇදුරන් යළි අරගලයකට.

Wednesday, 27 February 2013 - 18:47

%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92+%E0%B6%87%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%85%E0%B6%BB%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7.

තමන් නැවතත් අරගලයකට සූදානම් බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ප්‍රකාශ කළා. කොළඹ අද (27)  පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සඳහන් කළේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතුව ඇති අර්බුදකාරී තත්ත්වයන්ට විසඳුම් ලබාගැනීම සඳහා එය මෙහෙයවන බවයි.

[MP3]s54241_1[/MP3]                            

මේ අතර ශිෂ්‍ය නේවාසිකාගාරවල වියදම් සිසුන්ගෙන්ම අයකර ගැනීමට විශ්වවිද්‍යාල බලධාරීන් කටයුතු කරමින් සිටින බවට චෝදනා කරමින් රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් අද දහවල් විරෝධතාවයක නිරත වුණා. ඒ මාතර - මාපලානේ පිහිටි එම විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය ඉදිරිපිටයි. විරෝධතාවයට එක්වෙමින් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වු රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ ලේකම් රයන් ජයලත්.

 
[MP3]s54241_2[/MP3]  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories